සේවක වන්දි පනත යටතේ ආවරණය
- සේවක වන්දි පනත යටතේ නියම කර ඇති සියළු වගකීම් සහතික කරමින්, නීත්‍යානුකූලබව සහ ආරක්ෂාව ලබා දේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි සේවක වන්දි රක්ෂණයෙන්, අවසන් වරට සංශෝධිත 2022 අංක 10 දරන සේවක වන්දි පණතට අනුකූලව ශක්තිමත් ආවරණයක් සැපයේ. රැකියාව අතරතුර සේවකයන්ට සිදුවන හානි සඳහා වන්දි ගෙවීම සහතික කරමින්, සේවායෝජකයාගේ වගකීම් ආවරණය කරනු පිණිස මෙම රක්ෂණය නිර්මාණය කර ඇත.
රක්ෂණ ඔප්පුවෙහි සඳහන් වන, ගෙවිය යුතු උපරිම වැටුප් සීමාවට යටත්ව, දින 30ක් සඳහා මාසික වැටුප හෝ තාවකාලික ආබාධිතතා සඳහා ගෙවීම (සති 26ක උපරිම ගෙවීම් කාල සීමාවකට යටත්ව, සතියකට රු. 15,000ක උපරිම මුදලක්)
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
අනතුරු වලින් සිදුවන හානි, රෝග, සහ නීතිමය වගකීම් සඳහා ඇති රක්ෂණාවරණය මගින් ඔබගේ කණ්ඩායම සහ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න.
අයදුම් කරන්න