සෞඛ්‍ය රක්ෂණ

සෞඛ්‍ය රක්ෂණ

ඔබගේත් පවුලේත් යහපැවැත්ම වෙනුවෙන් හොඳම රක්ෂණාවරණයක් ඔබට හිමිවිය යුතුම බැවින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි පුළුල් සෞඛ්‍ය රක්ෂණ විසඳුම් සමගින් සුවතාවය වැළඳගන්න. මෙඩි 60, මෙඩි ප්ලස් සහ නාගරාජ ඇතුළු අපගේ විශේෂ රක්ෂණ සැලසුම් මගින් තනි පුද්ගලයන්, පවුල් සහ විශේෂිත කණ්ඩායම් සඳහා සකසන ලද නම්‍යශීලී ආවරණ විකල්ප පිරිනමනු ලබයි. රෝහල්ගතවිමේදී, පුළුල් ප්‍රතිලාභ සහ හොඳින් සැලසුම් කළ පැකේජයන්, දැරිය හැකි වාරික මුදලකට අත්විඳින්න. විශිෂ්ට සේවාවක් සැපයීම සඳහා අප සතු කැපවීම ඔබේ සුවතාවය කරා යන ගමනට සහායක් කරගන්න. අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමග සම්බන්ධ වන්න.