මෝටර් රථ රක්ෂණ

මෝටර් රථ රක්ෂණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි පුළුල් මෝටර් රථ රක්ෂණ විසඳුම් සමඟින් ඔබේ මෝටර් රථයේ පූර්ණ ආරක්ෂාව අත්විඳින්න. අපගේ මෝටර් ප්ලස් රක්ෂණ සැලසුම් පෙළ විසින්, ඔබේ රිය පැදවීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම පිණිස උසස් ආවරණයන් රැසක් පිරිනමනු ලබයි. පැය 24 පුරා මාර්ග අද්දර සහාය (roadside assistance), නිරවද්‍ය අලුත්වැඩියා සේවාවන් සහ විශේෂිත ලෝයල්ටි ත්‍යාග වැනි සුවිශේෂී විශේෂාංග අත්විඳින්න. ඔබේ කාර් රථය, මෝටර්සයිකලය හෝ ත්‍රී රෝද රථය සඳහා ගැළපෙනම ආවරණ විකල්පය ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි තෝරාගන්න. විශිෂ්ට සේවාවක් සහ විශ්වාසවන්ත ආරක්ෂාවක් සහතික කරගනිමින් සෑම ගමනක්ම මතකයේ රැඳෙන්නක් බවට පත්කර ගන්න. සුරක්ෂිත රිය ධාවන අත්දැකීමක් සඳහා ඔබත් අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් සමග එක්වන්න.

මෝටර් රක්ෂණ පිළිවෙත් පත්‍රිකාව