සංචාරක රක්ෂණ

සංචාරක රක්ෂණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හි පුළුල් සංචාරක රක්ෂණ විසඳුම් සමඟින් ඔබේ සෑම සංචාරයක්ම සුවිශේෂී අත්දැකීමක් බවට පත් කරගන්න. මනාව සැලසුම් කොට නිර්මාණය කර ඇති අපගේ සංචාරක රක්ෂණාවරණ මගින් ඔබේ විදෙස් සංචාරවලදී ඔබට උපරිම ආරක්ෂාවක් පිරිනැමේ. ඒෂියා 25 සිට ප්ලැටිනම් රක්ෂණාවරණය දක්වා රක්ෂණාවරණයන් තුළින්, වෙෙද්‍ය සේවාවන්, පුද්ගලික දේපළ ආරක්ෂණය ඇතුළුව, ඇ. ඩොලර් 100,000ක් දක්වා උසස් ප්‍රතිලාභ අත්විඳින්න. සුවිශිෂ්ට සේවාවක් සහ පූර්ණ ආවරණයකින් ඔබේ සංචාරයන්ට සහාය ලැබෙන බැවින්, විශ්වාසයෙන් යුතුව ලෝකය ගවේෂණය කරන්න. අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් සමග සම්බන්ධ වී, සුරක්ෂිත සංචාරක අත්දැකීමක් අරඹන්න.