ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි පුළුල් සමුද්‍රීය රක්ෂණ විසඳුම් සමඟින් විශ්වාසයෙන් යාත්‍රා කරන්න. නැව් භාණ්ඩ රක්ෂණය සහ නැව් බඳ සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය වැනි අපගේ විශේෂඥ රක්ෂණ ආවරණ පෙළ මඟින් ඔබේ නාවුක ගමන් සඳහා සම්පූර්ණ ආරක්ෂාවක් හිමි වේ. භාණ්‌ඩ සහ නාවික යාත්‍රා ඇතුළුව, ඔබේ නාවුක මෙහෙයුම්වල සියළුම අංගයන්ට සහාය වන පරිදි සකස්කර ඇති උසස් රක්ෂණාවරණයක් අත්විඳින්න. විශිෂ්ට සේවාවක් සහ විශ්වසනීය ආරක්ෂාවක් සමගින් ඔබේ නාවුක ගමන් සුවිශේෂී වෙනසකට පරිවර්තනය කර ගන්න. අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමගින් ආරක්ෂිත සමුද්‍ර ගමන් අත්දැකීමක් ලැබගන්න.