මෙහෙයුම් අඛණ්ඩතාවය
- සුළු හා මහා පරිමාණ අනතුරු යන දෙවර්ගයටම රක්ෂණාවරණය ලබා දීමෙන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරයි.
කාර්මික/ව්‍යාපාරික පරිශ්‍ර සඳහා වන ගිනි රක්ෂණාවරණය, වාණිජ ගොඩනැගිලි, කාර්යාල, නිෂ්පාදන පහසුකම් සහ ගබඩා සඳහා සකස් කර ඇත. මෙම රක්ෂණ විසඳුම ගිනි, සොරකම්, ස්වාභාවික විපත් සහ ඒ ආශ්‍රිත සියලු අවදානම් සඳහා පුළුල් රක්ෂණාවරණයක් ලබා දෙන අතර, ඔබේ ව්‍යාපාර මෙහෙයුම් අවම බාධාවකින් යුතුව, අඛණ්ඩව කරගෙන යා හැකි බවට සහතික කරයි.
වෙළඳ රක්ෂණාවරණය
කොන්ත්‍රාත්කරුවන්ගේ සියළු අවදානම් රක්ෂණය
කොන්ත්‍රාත්කරුවන්ගේ පිරියත සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය
තොග හානි රක්ෂණය
විද්‍යුත් උපකරණ රක්ෂණාවරණය
ඉදිකිරීම් සියලු අවදානම් රක්ෂණය
හෝටල්කරුවන්ගේ පූර්ණ රක්ෂණාවරණය
යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය
යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය
තේ කර්මාන්තශාලා රක්ෂණාවරණය
ව්‍යාපාරික පරිශ්‍ර සඳහා රක්ෂණාවරණය
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
මෙම සම්පූර්ණ රක්ෂණ පැකේජය ව්‍යාපාර හිමිකරුවන්ට ශක්තිමත් ආරක්ෂාවක් සහ මානසික සැනසීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති අතර, අපේක්ෂිත සහ අනපේක්ෂිත සිදුවීම් යන දෙවර්ගයම හැසිරවීමට ඔවුන් හොඳින් සූදානම්ව සිටින බවට සහතික කරයි.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
ගිනි, සොරකම්, ව්‍යාසන සහ වෙනත් අපදා ආවරණය කරමින් සිදුවියහැකි පාඩු හෝ බාධා කිරීම් වලින් තොරව ඔබගේ ව්‍යාපාරික පරීශ්‍රයන් ආරක්ෂා කරගන්න.
අයදුම් කරන්න