සූර්ය පැනල රක්ෂණය

සූර්ය පැනල රක්ෂණය

ඔබේ නිවස රැකගන්න. ඔබේ මානසික නිදහස සුරක්ෂිත කරගන්න.
ඔබේ සූර්ය පැනල පද්ධතිය (solar panel system ) වටිනා ආයෝජණ අරමුණකි. ඔබේ පුද්ගලික නිවාස සහ ව්‍යාපාරික පරිශ්‍රයේ ඇති සූර්ය පැනල පද්ධතිය සඳහාම විශේෂයෙන් සැකසු අපගේ රක්ෂණාවරණය සමඟ අදම සුරක්ෂිත වන්න.

අපෙන් ඔබට ලැබෙන ආවරණ

ගිනි සහ අකුණු

කෝලාහල, වැඩ වර්ජන සහ සිවිල් කැළඹීම්

පිපිරීම් සහ හිතාමතා සිදු කරන හානි

ගිනි සහ කම්පනය සමඟ සුළි කුණාටු/ කුණාටු/ දැඩි කුණාටු/ ගංවතුර/ භූමිකම්පා

ස්වාභාවික විපත්

ගුවන් යානා හානි

බලපෑම් කළ හැකි හානි (රක්ෂණය කළ මුදලෙන් 10%)

විදුලිය ඇතුළත් කිරීමේ වගන්තිය (ගිනි ගැනීම් සලකුණු සහිත)

ජල ටැංකි නල සහ උපකරණ පුපුරා යාම සහ පිටාර යාම

ත්‍රස්තවාදය

අමතර ආරක්ෂාවරණ

විදුලි ඇතුළත් කිරීමේ වගන්තිය (ගිනි සලකුණු රහිත)

    උපරිම සීමාව රක්ෂණය කළ මුදල මත තීරණය වේ (වසර 3ට අඩු පද්ධති සඳහා)

හදිසි හානි ආවරණය

    උපරිම සීමාව රක්ෂණය කළ මුදල මත තීරණය වේ (හදිසි, අනපේක්ෂිත හානි සඳහා)

මෙම ආවරණය තෝරා ගත යුත්තේ ඇයි?

  • ඔබේ සූර්ය පැනල ආයෝජනය ආරක්ෂා කරයි
  • ස්වාභාවික හා මිනිස් නිර්මිත අවදානම් ආවරණය කරයි
  • දරාගත හැකි වාර්ෂික වාරික
  • නිවාසගත සූර්ය පද්ධති සඳහා නිර්මාණය කර ඇත

දැන්ම ක්‍රියාත්මකවන්න

අදම අප හා සම්බන්ධ වී ඔබේ සූර්ය බල පද්ධතිය විශ්වාසයෙන් රක්ෂණය කරන්න.
20 KV ට වැඩි ඕනෑම පද්ධතියක් වාණිජමය කටයුත්තක් ලෙස සැලකේ.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න