භාණ්ඩ වගකීම් රක්ෂණය
- නිශ්චිත නියමයන් හා කොන්දේසිවලට යටත්ව, භාණ්ඩවලට සිදුවන හානි හෝ අලාභ.
- ප්‍රතිපත්ති නියාමනයන්ට අනුව පොදු සාමාන්‍යය සහ මුදාගැනීමේ වියදම් සඳහා දායකත්වය.
ගැල්කුලී සමාගම්වල පහත දැක්වෙන නීතිමය වගකීම් ආවරණය කරනු ලබයි.
අපගේ නැව් බඳ හා යන්ත්‍රෝපකරණ රක්ෂණය මඟින් සාගර සහ වෙනත් ජල මාර්ගවල ගමන්කරන යාත්‍රාවල බඳට සහ යන්ත්‍රෝපකරණවලට පුළුල් ආවරණයක් සපයන අතර, පහත සඳහන් අවදානම් ඇතුළු තවත් නිශ්චිත අවදානම් රැසකට එය ආරක්ෂාව සපයයි:
*අමතර වාරික මුදලක් ගෙවා, යුද්ධ, වැඩවර්ජන, ත්‍රස්තවාදී, කෝලාහල සහ සිවිල් නොසන්සුන්තා අවදානම් සඳහා ආවරණ ලබාගත හැක
ගැල්කුලී සමාගම්වල පහත දැක්වෙන නීතිමය වගකීම් ආවරණය කරනු ලබයි.
නොසැලකිල්ල හේතුවෙන් තෙවැනි පාර්ශ්වයක් කෙරෙහි ඇතිවන නීතිමය වගකීමට ආවරණය සපයයි. විශේෂයෙන්ම:
රක්ෂිතයාගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන දෝෂ/ අඩුපාඩු නිසා ඇතිවන පහත ආකාරයේ නීතිමය වගකීම් සඳහා ආවරණ දිගුවක් ලබා දේ:
නොදැනුවත්ව සිදුවන රෙගුලාසි කඩකිරීමක් නිසා, රක්ෂිතයාට (හෝ ඔහු වෙනුවෙන් කටයුතු කරන්නට බලය ලත් පුද්ගලයන්ට) පනවන ලද දඩ, රේගු බදු, විකුණුම් බදු, නිෂ්පාදන බදු, එකතු කළ අගය මත බදු (VAT) හෝ වෙනත් දඩ ආවරණය කරනු ලබයි. පහත රෙගුලාසි කඩකිරීම් ඊට අයත්ය:
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
මුහුදේදී සිදු කරනු ලබන මෙහෙයුම් වලදී සිදුවියහැකි අවදානම් සහගත සිදුවීම් වලින් ඔබේ නෞකාවේ නැව් බඳ, පද්ධති, යන්ත්‍රෝපකරණ ආරක්ෂා කරගන්න.
අයදුම් කරන්න