නිවාස රක්ෂණ

නිවාස රක්ෂණ

ඔබ‌ගේ නිවහන යනු ඔබ විසින් සිදුකරන ලද හොඳම ආයෝජනයක් මෙන්ම ඔබේ පවුලට සෙවණ සලසන සංහිඳක්. එබැවින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්හි පුළුල් නිවාස රක්ෂණ විසඳුම් සමඟින් ඔබේ සොඳුරු නිවහනත් සුරක්ෂිත කරගන්න. අපගේ සොර බිය රක්ෂණය, වාසස්ථාන සඳහා ගිනි රක්ෂණය, හෝම් ප්‍රොටෙක්ට් සහ හෝම් ප්‍රොටෙක්ට් ලයිට් ඇතුළු රක්ෂණ සැලසුම් පෙළ මඟින් සෑම නිවාස හිමියෙක්ගේම අවශ්‍යතාවන් සහ අයවැයට ගැළපෙන නම්‍යශීලී ආවරණ විකල්ප සපයනු ලැබේ. පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් අපගේ කැපවීම සහ විශිෂ්ට සේවාවන් තුළින් සම්පූර්ණ ආරක්ෂාව සහ මානසික සැනසීම අත්විඳින්න. ඔබේ නිවහනේ අනාගතය විශ්වාසයෙන් සුරැකීමට අදම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමග සම්බන්ධ වෙන්න.