රෝහල්ගතවීමේ ප්‍රතිලාභ - පෞද්ගලික රෝහල්
- කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තිකයින්ගේ ගාස්තු, ශල්‍යාගාර ගාස්තු, ගිලන් රථ ගාස්තු, මාතෘ ප්‍රතිලාභ ආදිය මීට ඇතුළත් වේ.
මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලැස්ම, ඔබට දැරිය හැකි මිලකට විවිධ සෞඛ්‍ය අවශ්‍යතා රැසක් ආවරණය කරයි. විශේෂයෙන්, හිමිකම් නොපාන සෑම වසරකදීම රක්ෂණ මුදල වැඩි වන සුවිශේෂී හිමිකම් ප්‍රසාද දීමනාවක් ද මෙහි අන්තර්ගත වේ. තවද, ඔබගේ පහසුව සඳහා මුදල් රහිත හිමිකම් පියවීමේ ක්‍රියාවලියද මෙහිදී ඔබට භුක්ති විඳිය හැකිය. ඔබේ මූල්‍ය ආයෝජනයට වඩාත්ම සුදුසු මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලැස්ම, පැකේජ 4ක් අතරින් ඔබට තෝරාගත හැක.
පළමු මාස දොළහ තුළ සමහර විශේෂිත රෝග සහ සැත්කම් ආවරණයෙන් බැහැර කරනු ලැබේ.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
නම්‍යශීලී පැකේජ, ප්‍රසාද දීමනා සහ පුළුල් පරාසයකින් යුතු හිමිකම් පෑමේ පහසුව සමඟ සැලකිලිමත් වෛද්‍ය ආරක්ෂණය භුක්ති විඳින්න.
අයදුම් කරන්න