අපගේ මූලික ගිනි රක්ෂණ ඔප්පුව, ඉදිකර අවසන් කළ, පදිංචිව සිටින හෝ ඉදිකිරීම් අතරතුර පවතින ඕනෑම අවස්ථාවක ඔබගේ නිවස ගිනි හා ගිනි ආශ්‍රිත අවදානම් රැසකින් ආරක්ෂා කරයි. මෙම රක්ෂණාවරණය නිවාස හිමියන්ට හදිසි ගිනි ගැනීම් හෝ ඒ ආශ්‍රිත අනතුරු නිසා තම නිවසට සිදුවිය හැකි මූල්‍යමය පාඩු අවම කර ගැනීමට උපකාරී වන අතර, නිවස යථා තත්ත්වයට පත් කිරීම හෝ නැවත ගොඩනැඟීම ඉක්මණින් සිදු කළ හැකි බවට සහතිකයක් සපයයි.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
ගිනි, කුණාටු, පිපිරීම් සහ ස්වාභාවික තර්ජන වලින් ඔබගේ නිවස සහ වටිනා දෑ ආරක්ෂා කරගන්න.
අයදුම් කරන්න