ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් ඔබේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරන ලද නිවාස රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස "හෝම් ප්‍රොටෙක්ට් ලයිට්" හඳුන්වා දී ඇත. මෙම රක්ෂණාවරණය මඟින් සියලු දෙනාටම දැරිය හැකි වාරිකයකින් , මිලියන 1 සිට මිලියන 5 දක්වා ආවරණයක් සපයන නිශ්චිත පැකේජ පහකින් තෝරාගැනීමේ විකල්පය ඔබට ලබා දේ.
පැකේජය | වාර්ෂික වාරිකය (බදු සමග) |
---|---|
විකල්පය 01: 1M | රු.1,800 |
විකල්පය 02: 2M | රු.2,500 |
විකල්පය 03: 3M | රු.3,400 |
විකල්පය 04: 4M | රු.4,300 |
විකල්පය 05: 5M | රු.5,300 |
** නියමයන් හා කොන්දේසි අදාළ වේ
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
පූර්ණ රක්ෂණාවරණයක් සපයන මෙම රක්ෂණය මගින් ඔබේ පවුල, දේපළ සහ අනෙකුත් වගකීම් සැනසීමෙන් යුතුව සුරක්ෂිත කරගන්න.
අයදුම් කරන්න