සිල්ලර හෝ තොග ව්‍යාපාරවල සාප්පු හිමියන් සහ ගබඩා හිමියන් සඳහා, මෙම වෙළඳ රක්ෂණාවරණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙම රක්ෂණාවරණය සිල්ලර වෙළඳ අංශයේ විශේෂිත අවශ්‍යතා සපුරාලන නම්‍යශීලී රක්ෂණාවරණ විකල්ප සපයන අතර, විවිධ උපද්‍රවවලට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සහතික කරයි.
වෙළඳ රක්ෂණාවරණය
කොන්ත්‍රාත්කරුවන්ගේ සියළු අවදානම් රක්ෂණය
කොන්ත්‍රාත්කරුවන්ගේ පිරියත සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය
තොග හානි රක්ෂණය
විද්‍යුත් උපකරණ රක්ෂණාවරණය
ඉදිකිරීම් සියලු අවදානම් රක්ෂණය
හෝටල්කරුවන්ගේ පූර්ණ රක්ෂණාවරණය
යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය
යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය
තේ කර්මාන්තශාලා රක්ෂණාවරණය
ව්‍යාපාරික පරිශ්‍ර සඳහා රක්ෂණාවරණය
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
අතිරේක වාරිකයකට පහත අමතර රක්ෂණාවරණ ලබාගත හැක:
මෙම රක්ෂණ සැලැස්ම වෙළඳ ව්‍යාපාරවල නිතර වෙනස්වනසුළු ස්වභාවයට ගැලපෙන ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති අතර, මෙහෙයුම්වලට අවම බාධාවක් සහතික කර ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උපරිම කරයි.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
ගිනි ගැනීම් සහ දේපල හානි වීම් මගින් සිදුවිය හැකි පාඩු වීම් සහ බාධා වීම් වලින් ඔබේ ව්‍යාපාරයේ පැවැත්ම සුරක්ෂිත කරගන්න.
අයදුම් කරන්න