මූලික ආවරණය
- බැකෝ පැටවුම් යන්ත්‍ර
- හාරන යන්ත්‍ර, දොඹකර සහ ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර
- ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා වෙනත් යන්ත්‍ර
ඉදිකිරීම් සඳහා භාවිතා කරන පිරියත හා යන්ත්‍රෝපකරණ වලට, බාහිර හේතූන් නිසා සිදුවන අහඹු හානි සඳහා මෙම රක්ෂණයෙන් ආවරණය හිමිවේ. පහත උපකරණ ඊට අයත්ය: