පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණය

පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් හි පෞද්ගලික අනතුරු රක්ෂණාවරණය, ප්‍රචණ්ඩත්වය, හදිසි අනතුරු හෝ වෙනත් බාහිර හා දෘශ්‍යමාන හේතු නිසා සිදුවන මරණ සහ ශාරීරික උපද්‍රව සඳහා මූල්‍යමය ආරක්ෂාවක් ලබා දීමට නිර්මාණය කර ඇති පුළුල් රක්ෂණ විසඳුමකි. අපගේ පෞද්ගලික අනතුරු රක්ෂණාවරණය, එවැනි අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් රක්ෂණ හිමියා දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට රක්ෂණය සපයයි.

රක්ෂණාවරණ විස්තර

ආබාධිතතා ආවරණ

  • අනතුරක් නිසා සිදුවන නිත්‍ය පූර්ණ ආබාධිතතා සහ නිත්‍ය අර්ධ ආබාධිතතා සඳහා ආවරණය.

අමතර ආවරණ

  • අර්ධ/ තාවකාලික ආබාධිතතා සඳහා අමතර ආවරණය
  • වැඩි රැකවරණයක් සහ ප්‍රතිලාභ සඳහා අමතර ආවරණ සමඟ රක්ෂණාවරණය පුළුල් කළ හැක

හදිසි මරණ අනතුරු ආවරණය

යෝග්‍යතාව

  • පෞද්ගලික අනතුරු රක්ෂණය සඳහා වයස අවුරුදු 18 සිට 60 දක්වා වැඩිහිටියන් සුදුසුකම් ලබයි.

*නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණාවරණය මගින් ඔබේ සුරක්ෂිතභාවය සහතික කරන්න

වෛද්‍ය බිල්පත් ගෙවීම්, ආබාධිත තත්ත්ව වලට වන්දි ලබා ගැනීම් වලදී ක්‍රියාශීලී ආරක්ෂණයකින් මානසික සුවය ලගා කරගන්න.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න