ප්රධාන රක්ෂණාවරණ
- ගිනි සහ අකුණු සැර
- කෝලාහල සහ වැඩ වර්ජන
- ද්වේෂ සහගතව සිදු කරන හානි
- පිපිරීම්
- සුළි කුණාටු, කුණාටු, චණ්ඩ මාරුත සහ ගංවතුර
- භූමිකම්පා
- ස්වාභාවික විපත්
- ගුවන් යානා මඟින් වන හානි
- ගැටීම් හේතුවෙන් සිදුවන හානි
- ජල ටැංකි පුපුරා යාම සහ පිටාර ගැලීම්
- ඉබේ හට ගන්නා ගිනි
- විදුලි උපකරණ අමතර ආවරණය
- සොරකම්
- සුන්බුන් ඉවත් කිරීමේ වියදම් ආවරණය
- කුලී අහිමි වීම්
- ගෘහ නිර්මාණ ශිල්පීන්, මිනින්දෝරුවන් සහ උපදේශක ගාස්තු ආවරණය
- විකල්ප නවාතැන්
- තාවකාලික ඉවත් කිරීම්
- ගිනි නිවන උපකරණ
- රාජ්ය අධිකාරීන්
**ඉහත සඳහන් ප්රධාන රක්ෂණාවරණ, අමතර රක්ෂණාවරණ සහ නොමිලේ රක්ෂණාවරණ සියල්ලම ප්රතිපත්ති නියමයන්ට සහ කොන්දේසිවලට යටත් වේ.